Wednesday, December 21, 2011

Windows 7 පෙන් එකෙන් Install කරන්න



අද අපි ඉගෙන ගන්න යන්නේ වින්ඩොව්ස් සේවෙන් බූට් ඩිස්ක් එකක් පෙන් ද්රිවේ එකකින් හදාගන්නේ කොහොමද කියලෛ

වැඩේ පටන් ගන්න කලින් පහත දේවල් ඔබ සොයා ගත යුතුඉ

  • USB flash drive 4GB or higher
  • Windows 7 DVD

ඔබ සතුව සියල්ල තිබේ නම් අපි අරඹ කරමු
මුලින්ම ඔබේ පෙන් එකේ ඇති සිල්යල්ල බැකප් කර ගන්න මොකද අපි මුළු පෙන් එකම මේ වැඩේද බවිත කරන්න ඕනේ..


දැන් පෙන් එක ඔබේ පරිගණකයට සම්බන්ද කරන්න
command ප්‍රොම්ප්ට් එකට යන්න  (Start -> Run -> cmd )
 cd\ ලෙස ට්ය්පේ කර enter කරන්න 

දැන් ඔබ ඉන්නේ C:\ drive එකේ  
Disk part එක ඔපෙන් කර ගැනීම සඳහා diskpart ලෙස type කරලා එන්ටෙර් කරන්න

ඔබේ පරිගණකයට සම්බන්ද කර ඇති සියලුම Disk Volume  පිලිබඳ දන ගැනීමට List Volume ලෙස type කර Enter කරන්න

දැන් ඔබට ලැබෙන ලිස්ට් එකෙන් ඔබේ පෙන් එක හඳුනා
ගන්න ,,ඔබේ පෙන් එකට අදාල Voluem Number එක වම පස ඇති Coloum එකෙන් බල ගත හැක

ඔබේ පෙන් එකේ Volume Number එක නිවැරදිව හඳුනා ගත පසු එම Volume එක Select කර ගැනීම සඳහා Select Volume (Volume අංකය) ලෙස Type කර Enter කරන්න
 

උදාහරණයක් ලෙස 


select volume 4


 දැන් පහත සඳහන් පරිදි සම Commandඑකක් අවසානයේදීම Enter කරමින් ඉදිරියට යන්න
CLEAN

CREATE PARTITION PRIMARY

SELECT PARTITION 1

ACTIVE

FORMAT FS=NTFS

ASSIGN

EXIT

දැන් ඔබේ පෙන් එක වැඩේට ලස්තිය්

Exit ලෙස ට්ය්පේ කර enter කර Command ප්‍රොම්ප්ට් එකෙන් ඉවත් වන්න
දැන් ඔබගේ වින්ඩොව්ස් සෙවන් DVD එක DVD Drive එකට ඇතුල් කොට එහි ඇති සියලුම Folders සහ Files පෙන් එකට Copy  කරගන්න .
දැන් ඔබේ පෙන් එකෙන් ඔබේ පරිගණකයට වින්ඩොව්ස් සෙවන් Install කරගත හැකිය

මතක තබා ගන්න ඔබගේ BIOS වැඩසටහන මගින් BOOT DEVICE එක ලෙස USB ලබා දිය යුතු බව

Enjoy it and if any doubts post comment

2 comments:

මාධව විදුරංග said...

ela! mmmmm! aluthma wadak wagee ayya! keep it up!

Nimalka said...

:D .. yOu are Welcome ..

 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger