
අපි කලින් ලිපියෙදි කතා කලේ Cloud Computing ගැනනේ,,ඉතින් ඔය කියන Cloud Computing System එකෙන්ම තවත් වැඩක් කරගන්න විදිය තමයි මේ කියන්න යන්නේ,,අපිට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි අපි Computer එකේ තියගෙන ඉන්න ගොඩාක් වටින කියන Files Computer එකේ හරි Hard Disk එකේ හරි මොකක් හරි අවුලක් උන ගමන් අතුරුදහන් වෙන එක,,මේකෙදි සමහරවිට අපිට අතිශය වැදගත් Files සම්පූර්ණයෙන්ම උනත් අහිමි වෙන්න පුලුවන්..
ඉතින් එහෙම නොවෙන්න නම් අපි කරන්නෙ අපේ වටින Files Folders Backup කරල තියාගන්න එක,Backup කරන්න අපි කරන්නේ මේව Pen Drive එකකට හරි DVD එකකට Write කරල අරන් තියාගෙන ඉන්න එක,,නමුත් මේව ගැනත් ගොඩක් ලොකු විස්වාසයක් තියාගන්න...