කමතිද බලගන්න කවුද ඔයගෙ Wireless Connection එක Use කරන්නෙ කියල...බොහො විට අපි හිත්නව Wireless Connection එකට හොද Password එකක් දම්මම එක හොදටම ප්රමානවත් කියල,,නමුත් අද තියෙන සමහර තාක්ෂනික උපක්රමත් එක්ක Wireless Connection එකක් Hack කරන එක කරන්න කෙනෙකුට බෑරි කමක් නෑහෑ..එක නිසා ගොඩක් හොදයි අපි සෙවිල්ලෙන් ඉන්න එක,, මෙක බොහෝ විට ගොඩක් දෙනෙක්ට වෑදගත් වේවි.. මොකද පිටස්තර අය ඔයගෙ Network එක Use කරනවනම් ඒක ඔයාගෙ Network එකෙ Performance වල්ට අනිවර්යෙන් බලපාන නිසා.
අද මම ඔබට හදුන්වා දෙන Software එකෙන් ඔබට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්..උදාහරන විදිහට
Network එක Scan කරල Use කරන්නෙ කවුද කියල ඔබට බලගන්න පුලුවන්
ඒ වගෙම ඔයට එන Result එක විවිධ Formats වල්ට Export කරල (.xml, .txt..Etc... ) Save කරගන්නත් පුලුවන්...
අනික තමයි මේක Windows 7 ,Vista අතුලු බොහොමයක් Operating Systems වල 64 සහ 32 යන ඔනම වර්ගයක Run කරන්නත් පුලුවන්
මෙන්න මෙතනින් මේක Download කරගන්න
250 KB වගෙ File එකක්,, ඒ තරම් විශාල File එකක් නෙවෙයි
දන් ඒක Extract කරල Install කරගන්න
Software එක Run කලහම ඔයට පෙනෙවි Network එක Scann කරගන්නෙ කොහොමද කියල
එන Result එක Select කරල “Save selected Items” button.එක Click කලහම Result එක Save කරගන්න පුලුවන්
රෙසුල්ට් එකෙන් ඔබට IP Address, MAC Address , device’s Name සහ Manufacturer. වගෙ දේවල් ලෙසියෙන්ම අදුනා ගන්න පුලුවන්
ලෑබෙන Result එක පොඩ්ඩක් Study කලහම ඔයට පුලුවන් Network එකට Unauthorized Access එකක් තියෙනවද කියල අදුනගන්න
1 comments:
ඇයි බං මේවා දාන්නෙ! දැන් අපි කොහොමෙයි වැඩ කර ගන්නෙ! අයියෝ!!!
Post a Comment