අපි දන්නව බොහො විට Pen එකකින් PC එකට හො PC එකෙන් Pen එකකට File එකක් Copy කරන කොට එකෙ Speed එක සපෙක්ශව අඩුයි,,,මේක සමහරුන්ට හරි කරදරයක්..මොකද PC එකෙම File එකක් වෙන තනකට Copy කරන කොට යන Time එකට වඩා වෑඩ් Time එකක් Pen එකට Copy කරන කොට වෑය වෙනව,,,
එහෙමනම් මෙ ක්‍රමේ අද කරල බලන්න මොකද වෙන්නෙ කියලා
එහෙමනම් මෙ ක්‍රමේ අද කරල බලන්න මොකද වෙන්නෙ කියලා
- මුලින්ම Pen එක PC එකට Plug කරන්න
- My Computer Open කරල Pen එකෙ Right Click ක් කරල Properties යන්න
- Hardware Tab එකට Click කරන්න
- එකෙ තියෙන ලිස්ට් එකෙන් ඔයගෙ Pen එක Select කරල Properties තොරන්න
- දන් Policies Tab එකට යන්න
- ඔයට පෙනෙවි Selections දෙකක් තිබෙන බව
- Default Selection එක වෙන්නෙ ” Optimize for quick removal”
- ඔයට කරන්න තියෙන්නෙ “Optimize for Performance” කියන Option එක Select කරල OK කරන්න අයෙත් OK කරල
- Pen එක ගලවල නවත සවි කරන්න
- දන් බලන්න කොහොමද Files Copy වෙන Speed එක කියල
තවත් මෙ වගෙ දෙකින් හමු වෙමු,,,
6 comments:
[Policies Tab] mehema 1k ne ne aiya.
අයියා ඔයාට change setting කියන ඔප්ෂන් එක මගෑරිලා!
ඒ කියන්නෙ 4 වෙනි ඔප්ෂන් එකේ විදියට ක්ලාක් කරාම එන ඩිවයිස් ප්‍රොපටීස් වල change setting බට්න් එක ක්ලික් කරන්න ඕනි! එතකොට අලුත් ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා ඩිවයිස් ප්‍රොපටීස් වින්ඩෝ එකට! මගේ එකේ නං එහෙමයි තියෙන්නෙ!
තිළිණ එහෙම තියනවද බලන්න!නෑ බෑ නොකිය ටිකක් එහෙං මෙහෙං ඔබල බලපං බං! හිකිස්!
ඔබලා බලපං තියන හැමදේම!! ඒකටනේ තියෙන්නේ!
ඔයා Use කරන්නෙ Windows 7 නම් මෙකෙ තියෙන පියවරයන් ටිකක් විතර වෙනස් වෙන්න පුලුවන්..මේ Artical එක Base වෙල තියෙන්නෙ Windows XP එක්ක...ගොඩක් Thanks ඒක මතු කරල දුන්නට..
ඔයා Use කරන්නෙ Windows 7 නම් මෙකෙ තියෙන පියවරයන් ටිකක් විතර වෙනස් වෙන්න පුලුවන්..මේ Artical එක Base වෙල තියෙන්නෙ Windows XP එක්ක...ගොඩක් Thanks ඒක මතු කරල දුන්නට..
එල! කමෙන්ට් එක දැම්මට පස්සේ මට ඒක හිතුනා!
Post a Comment