Wednesday, May 22, 2013

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද?

0 comments
අද අපි හැමදාම වගේ තවත් විශේෂ දෙයක් ගැන දැනගන්නයි උත්සහ කරන්නේ. මීට පෙර අවස්ථා වලදී ඔබ හධුන ගත්ත Systems Administrator කෙනෙක් කියන්නේ කවුද සහ එම කාරණයට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන පිළිබද. මේ ලිපියදී  අපි අවධානය යෝමු කරනේ Data Base Administrator කියන රැකියාව පිලිමදවයි. මොහුගෙ මුලික රාජකාරිය වන්නේ data Store කිරීම organize කිරීම සහ database software සමග කටයුතු කිරීමයි. users  ලගේ අවශ්‍යතා හදුනාගෙන එයට අවශ්‍ය test කිරීම් සිදුකර අනතුරුව setup කිරීම සහ විටින් විට අවශ්‍ය modifications සිදු ක්රිමද ඔහු විසින් කල යුතුයි. බොහෝ databases අන්තර්ජාලය හා සම්බන්ද බැවින් තම network administrator...
Read more ►
 

Copyright © 2025 Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger