
Internet speed එක අඩු එක හමෝටම තියෙන ප්‍රශ්නයක්නේ...මම අද ඔයලට දෙන්න යන්නෙ පොඩි Script එකක්,,මේකෙන් ඔයගෙ Computer එකෙ Registry එකී TCP/IP Settings පොඩ්ඩක් විතර වෙනස් කරනව,,,ඒ නිසා ඔයගෙ Copmuter එක LAN එකක එහෙමත් නෑත්නම් Network එකකට Connect කරල තියෙනවනම් මේක කරන්න යන්න එපා..ගෙදර තියෙන Personal Computer එකට හරි ඔයාගෙ Lap Top එකට හරි මේක Add කලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නහෑ..
එහෙමනම් මෙන්න Script එක
[HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentControlSe t\Servic es\Tcpip\Parameters ]
"SackOpts"=dword:00000001
"TcpWindowSize"=dword:0005ae4c
"Tcp1323Opts"=dword:00000003
"DefaultTTL"=dword:00000040
"EnablePMTUBHDetect"=dword:00000000
"EnablePMTUDiscovery"=dword:00000001
"GlobalMaxTcpWindowS...