ඔයාට Lap Top එකක් තියෙනවද...එහෙනම් මෙන්න කරල බලන්න වෑඩක්..අපිට ඉන්ටෙර්නෙට් Connection එකක් Share කරගන්න ඕන උනහම ගොඩක් වෙලාවට කරන්නෙ Router එකක් අරගෙන වෑඩෙ කරන එක..එහෙම කරන්න ගියහම අපිට යම් ආකාරයක මුදලක් ඒ සදහ වෑය වෙනව...අ
ද අපි ඉගෙන ගන්න යන්නෙ බොහොම වටින කියනා විදිහකට ඕනම කෙනෙකුට තමන්ගෙ Windows 7 Lap Top එකෙන්ම Wi Fi Hotspot එකක් හදගෙන Internet Share කරගන්නෙ කොහොමද කියලයි මෙකෙ තියෙන වදගත් කම තමයි කිසිම අකරයක Router එකක් ඔබට මිලදී ගන්න ඕනෙ නෑති වීම...කෙලින්ම තමන්ගෙ Windows 7 Lap Top එකෙන්ම තමන්ට තියෙන ඕනම ආකරයක Internet Connection එකක් Share කරගන්න පුලුවන් ඔබ සතු ඕනම අකරයක i Phone,i Pod,Lap Top,Mobiles වල්ට ඔයගෙ Lap Top එකෙන් හදන Wi Fi Hotspot එකෙන් Connection එක දෙන්න පුලුවන්,,
එහෙමනම් අපි බලමු කොහොමද ඔයගෙ Lap Top එක Wi Fi Hotspot එකක් කරන්නෙ කියල
මේ වෑඩෙට අපි Use කරනව Software එකක් ඒක ඔයට මෙතනින් Download කරගන්න පුලුවන්
මෙතනින් Download කරගන්න
මෙක Download කරල Install කරගත්තට පස්සෙ පහත පිලිවෙලට ඉතුරු වෑඩ ටික කරන්න
System Tray එකේ තියෙන “ connectify “ කියන Icon එකට Click කරන්න
Settings Section එකට ගිහින් Wi Fi Network එකේ Name එකයි Password එකයි දෙන්න
ඊට පහලින් තියෙන තෑනින් ඔයගෙ Network Type එක දෙන්න
අවසානයෙදී "Start Hotspot" කියන Button එක Press කරන්න
එහෙමනම් දන් ඔබෙ Connection එක Ready,,,
කරන්න තියෙන්නෙ ඔබෙ Mobile එකෙන් හෝ වෙනත් Wi Fi Enable Device එකකින් ඔබෙ අලුත් Hotspot එකෙ Connection Name එක Search කරල Connect වෙන්න තමයි,,ඉල්ලන කොට Password එක දෙන්න ,,,
හරිම ලේසියි පහසුයි...
කියන්නකො අපිට මොක්ද උනෙ කියල..
එහෙමනම් ඔබට ජය .... !
0 comments:
Post a Comment