Thursday, August 9, 2012

Windows 7 Speed කරගන්න


Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven  එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7  Install  කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත් පොඩ්ඩක් Performance අඩු වෙනව.ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි විදිහට ඔයලගෙ Windows 7 PC එකෙ Speed එක වඩි කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.මේ ටික අනුගමනය කරන ඔබට අස් පනාපිටම බලාගන්න පුලුවන් ඔයාගෙ PC එකෙ Performance  වඩි වෙන විදිහ..

Windows 7 Install කරන්න අවම ලෙස පහත දෙවල් තියෙන්න ඕන

  • 1GHz processor (32- or 64-bit)
  • 1GB of main memory
  • 16GB of available disk space
  • Support for DX9 graphics with 128MB of memory (for the Aero interface)
  • A DVD – R/W Drive

 ඔයාගෙ PC එකෙ DX 9 graphics card එකක් නහ කියල බය වෙන්න එපා.මොකද අපී බලාපොරොත්තුව ඵෙර්ෆොර්මන්cඑ මිසක් ලස්සන නෙවේනේ.. හැබැයි ඔයාට Aero experience  එක ඔනෙ නම් අනිවාර්යෙන්ම powerful graphics card එකක් Use කරන්න වෙනව,,,

 එහෙමනම් අපි එකින් එක පටන් ගමු වැඩේ කරන්න


Search Indexing Feature එක Disable කරන්න

Computer Icone එකෙ ර්‍ Right Click  කරල Manage තොරන්න
එතකොට එන Computer Management වින්ඩොව් එකෙන් Services and Applications තූරන්න
Services Click  කරන්න
ඔයාට ගොඩක් Services දකින්න ලබේවි
Windows Search කියන එක හොයාගන්නWindows Search එකේ Right Click  කරල Properties යන්න
ඔයට Windows Search Properties Window එක Open වේවි
Startup type කියන තනින් Disabled කියන එක දෙන්න
දැන් Apply  කරල OK කරන්න

  

 

Aero Theme එක Disable කරන්න

ඩෙස්ක්ටොප් එකේ Right Click කරල Personalize තොඅරන්න
Window Color  Tab එකට යන්න
Enable Transparency කියන Check Box එක Uncheck කරන්න ඊට පස්සෙ Open classic appearance properties for more color options කියන එකට Click කරන්න 

දැන් එන Window එකෙන් Standard හරි Basic theme එකක් දීල Apply කරන්න

 

 

Useless Visual Effects Disable  කරන්න 

Computer Properties යන්න
වම් පැත්තෙ list  එකෙන් Advanced System Settings යන්න
Advanced ටැබ් එක Select කරන්න
Performance කියන එක යටතෙ තියෙන Settings වලින් Custom තොඅරන්න
ලිස්ට් එකේ තියෙන ඔක්කොම Un tick කරල අන්තිම 4 විතරක් ඉතුරු කරන්න
දන් Apply  කරල Log Off  වෙල Log On වෙන්න

 

 

User account control (UAC) Feature  එක Disable කරන්න (Advanced Users ලට විතරක් මේක මම Recomond  කරනවා)

Control Pannel එකේ User Accounts and Family Safety ” > User Account. ඔපෙන් කරන්න
User Account Control ලින්ක් එක cලිcක් කරන්න
එතන තියෙන Slieder එක Never Notify පැත්තට Drag කරන්න
Ok කරල PC එක ‍Reboot කරන්න 

 

 

 Ready Boost Service Feature එක Setup කරන්

මේකට ඔයලට High Speed Pendrive එකක් ඕන වෙනවා..
Pen Drive  එක PC එකට Plug කරන්න
Computer open කරල Pen Drive එකේ Right Click කරල Ready Boost ගිහින් Use This Device  කියන Check Box එක Tick  කරන්න
ඔයාට පුලුවන් කොඉතරම් ඉඩ ප්‍රමානයක් Pen Drive එකෙන් Use කරනවද කියල Configure කරන්න
මේකෙදි වෙන්නෙ Pen Drive එකෙන් කොටසක් Ram  එක විදිහට Use කරන එකයි,,
 

 

භවිතා නොකරන Windows 7 Features අයින්  කරන්න

Control pannel එකෙන් Programs and Features යන්න

වම් පස අති Papne ලිස්ට් එකෙන් Turn Windows features on or off

යන්න Click කරන්න

දන් ඔබ භවිතා නොකරන සියලුම Features ටික Uncheck කරන්න
පසුව PC එක Restart කරන්න

 

 

Side Bar (Gadgets) එක  Disable කරන්න

Side Bar එකේ Right Click  කරල Properties යන්න
Start sidebar when Windows Starts කියන Check Box එක Uncheck කරන්න
 

 

 

Thumbnail Preview Feature එක Disable කරලFile Browsing එක Speed කරගන්න

Computer Double Click  කරල Organize මෙනු එකෙන් Folder and Search options යන්න
Files and Folders’ section එකේ View Tab යන්න

එතන තියෙන "Always show icons, never thumbnails" Check Box එක Tick  කරන්න 

OK  කරන්න

 

 

Power Plan  එක Change කරන්න

Control panel එකේ Power Options යන්න

Show Additional Plans කියන Down arrow එකට Click කරන්න

ඔබට පෙනේවි High Performance Power plan එක
මේක Activate කරන්න

 

 

Aero Peek and Aero Snap features ටික Disable  කරන්න 

Control Panel  එකේ "Ease of Access Center" Icon එක Double Click කරන්න

පහල තියෙන Make it easier to focus on tasks එකට Click  කරන්න

Prevent windows from being automatically arranged when moved to the edge of the screen කියන Check Box එක Uncheck  කරන්න

ඊට පස්සෙ එතනින් අයින් වෙලා
Task Bar එකේ Properties යන්න

"Use Aero Peek to preview the desktop " කියන Option එක Untick කරන්න



දැනට මේ ටික කරල බලන්න ඔයලා..තව ටිකක් මම වෙනම පොස්ට් එකකින් දානනම්,,,හැබැයි මතක තියාඅ ගන්න මේ ටික මම දැම්මෙ PC එකේ Performance   හිතන අයට විතරයි,,මොකද ලස්සනයි Performance එකයි දෙකම එක පාර තියාගන්න අමාරුයි..


3 comments:

මාධව විදුරංග said...

එල! අයියා කියලා තියන කතාව හරි! ගොඩක් එවුන් පෙනුම නිසා තමයි සෙවන් දාන්නෙ! මට ඒක මූනටම කියපු එවුන් ඉන්නවා! උන්ට කිව්වම ගේම් එහෙම ගහන්න පුලුවන් නිසා කතිර පී දාපන් කිව්වට අහන්නෙ නෑ! දාන්නෙම සෙවන්! පස්සෙ කියනවා අරක ස්ලෝ මේක ස්ලෝ! අරවයි මේවයි! මට core 2 doue ප්‍රොසයි, G31 බෝඩ් එකයි 1GB රැමයි තියන එතටත් මං කතිර පී දාගෙනන හිටියා! 1GB රැම් එක 2GB කරාම තමයි මං සෙවන් දාගත්තේ! මොකද අපිට පෙනුම නෙමෙයි වැදගත්! වැඩේ නිසා! දැනටත් මං දාගෙන ඉන්නෙ සෙවන් ක්ලැසික් තීම් එක!! හිකිස්!

Nimalka said...

එකනම් ඇත්ත මාධව,,,ගොඩක් ඉතින් ට්‍රෙන්ඩ් එකටනේ වැඩ කරන්නේ,,,ඇත්තම කිවුවොත් මගේ ගෙදර තියෙන්නෙ නම් XP තමයි,, :)

Chinthana said...

nice blog macho
keep it up...

 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger