අද මගේ පොස්ට් එක Windows 7 use කරන අයටයි..අපේ Windows 7 Computer එකේ අපිට නිතරම භාවිත කරන්න අවස්ය නොවන සහ බොහෝ විට භාවිතා නොකරන සමහර Services අපි Disable කලොත් ගොඩක් දැනෙන විදිහට Computer එකේ speed එක වැඩි වෙනවා...ඉතින් අද අපි කරන්න යන්නෙ එහෙම වැඩක්..මෙතැනින් ඔයාලට මම පෙන්නලා දෙන List එක හොදට බලලා තමන්ගෙ Usage එකට අනුව අනික් එවා Disable කරලා දාන්න,,,
කියන්න දෙයක් තියෙනවා..මතක තියාගන්න මේ Services Disable කරනවට වඩ්ඩ හොදයි Manual කියන තත්වෙන් තියන එක,,,එහෙම කලහම Windows වල්ට මේව අවස්ය උනොත් විතරක් එයා මේව Enable කරගන්නවා..
- Application Experience
- Computer Browser (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
- Desktop Window Manager Session Manager ( aero effects උවමනා නැතිනම්)
- Diagnostic Policy Service
- Distributed Link Tracking Client
- IP Helper
- Offline Files
- Portable Device Enumerator Service
- Print Spooler (Printer එකක් පවිච්චි කරන්නේ නැත්නම්)
- Protected Storage
- Remote Registry
- Secondary Logon
- Security Center
- Server (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට් කරල නැත්නම්)
- Tablet PC Input Service
- TCP/IP NetBIOS Helper
- Themes
- Windows Error Reporting Service
- Windows Media Center Service Launcher
- Windows Search (Search එක use කරන්නෙ නැත්නම්)
- Windows Time (system time එක internet time එකත් එක්ක synchronize වෙන්න ඕනෙ නැත්නම්)
0 comments:
Post a Comment