
යාලුවනේ මේ කතාව IT වලට එන්න හිතාගෙන ඉන්න අයට වගේම IT වල ජොබ් එකක් ස්ටාර්ට් කරපු අයටත් ටිකක් වැදගත් වෙයි..මොක්ද අපෙ රටේ මේ ගැන සින්හලෙන් කතා කරන සහ දැනුම ලබාගන්න තියෙන අවස්තා විරල නිසයි,,එහෙමනම් අපි බලමු කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නේ කියලා..
මේ තනතුර අපිට Computer system administrator, IT systems administrator, systems administrator, Systems and Network Administrator හෝ sysadmin වගේ විවිද විදිහට අහන්න ලැබෙනවා..මොහු ගේ ප්‍රධාන වගකීම තමයි Computer System එක සහ Network එක Maintain සහ Operate කිරීම.මේ අතර තුර Sysadmin කෙනෙකුගේ දවසේ රාජකාරීන් ආයතනයෙන් ආයතනයට...