Friday, August 17, 2012

මේ දවස් වල ලෝකෙ ඉහලම ඉල්ලුම තියෙන Certifications

1 comments







අපිට එකෙක Companies එක්ක වැඩ කරන කොට..විවිද technologies use කරනකොට ගොඩාක් experience ලැබෙනවා..ඉතින් එහෙම හෙමින් හෙමින් ඉස්සරහට යන අපේ හමෝටම ටිකක් විතර වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ..

අපි දන්නවා ජොබ් එකකට යන්න කලින් හරි ජොබ් එකක් කරන ගමන් හරි අපේ ගොඩාක් යලුවෝ දිගටම ඉගෙන ගන්නව,,ගොඩක් අය කැමතියි අද කාලෙ ගොඩක් ම ඉල්ලුමක් තියෙන certifications ටිකක් හදාගන්න,,,ඉතින් එහෙම අයට මේ ලිපිය කිය්වුවම පොඩි අදහසක් ගන්න පුලුවන් වේවි,,

ලෝකෙ ඉහලම ඉල්ලුමක් තියෙන Certification එකක් තමයි CCIE (Cisco Certified Internetwork Expert) කියන්නෙ,,මෙතන මම සදහන් කරන්නෙ මේ දවස් වල situation එක අනුව ඔයාල සන්නද්ද වෙන්න ඕන certifications ටිකක් ගැනයි,,

MCITP (Microsoft Certified IT Professional) Enterprise Administrator

මේ සුදුසු කම ලබාගන්න එxඅම්ස් කිහිපයක්ම කරන්න ඕන,,MCITP (Server Administrator) තියෙන කෙනෙකුට වින්ඩොව්ස් සෙර්වෙර් 2008 Active Directory, configuring network and application infrastructures, enterprise environments ගැන හොද දැනුමක් තියෙන බවට ඉහල පිලිගැනීමක් තියෙනවා.පහලම මට්ටමේ අයතනයක සිට ඉහලම මට්ටමේ අයතනයක සෙවය සදහා අවස්ය සියලුම Microsoft Systems administration and networking දැනුම මේ තුලින් ලබෙනවා.

MCTS (Microsoft Certified Technology Specialist)
හමොටම MCITP වගේ certification එකක් ලබාගන්න exams ගොඩකට යන්න උවමනාව නැහැනෙ,,MCTS කියන්නෙ බොහෝ විට එක exam එකක් කලහම ලබගන්න පුලුවන් Microsoft Certification එකක්.Exchange, SharePoint, Virtualization, Windows Client, or Windows Server යන පැති වලින් MCTS certifications තියෙනව කියන්නේ ඔයාගෙ CV එක ගොඩක් ශක්තිමත් වෙන කාරනයක්.ඉහත ක්ශෙස්ත්‍ර වල එදිනෙදා අතිවෙන ඕනම ගටලුකාරී තත්වයකට මුහුන දෙන්න අවස්ය දැනුම ඔබට මේ Certifications වලින් ලැබෙනවා,,,

VCP (VMware Certified Professional)

මේක Virtualization ගන certification එකක්,,අපි දන්නව අද ගොඩක් අය Virtualization ගැන cloud Computing ගැන කතා කරන්වා,,ඉතින් මේ Certification තියෙන කෙනෙකුට හොද ඉල්ලුමක් තියෙනව අද වගේම අනාගතයෙදිත්..මොකද අද වෙනකොට ගොඩාක් companies තමන්ගෙ servers Virtual එකක run කරන්න ගොඩාක් කැමතියි මේකෙ තියෙන මහ ගොඩක් වාසි සහගත දෙවල් නිසා,,,VM Ware කියන Virtualization වල ඉන්න ලෝකෙ දැවැන්ත සමාගම තමයි මේ certification එක issue කරන්නේ,

CCNA (Cisco Certified Network Associate )
ලොකෙ තියෙන network backbone ගොඩාක් ම පාහේ Cisco Devices වලින් ආක්‍රමනය කරන කොට මේ cඑර්ටිෆිcඅටිඔන් එකේ වදගත් කම දවසින් දවස ඉහල යනවා,,,network OS’s fundamentals සහ networking ගැන ඉතා ඉහල දැනුමක් මේ හරහා ඔබට ලබා ගන්න පුලුවන්,,,


තව ටිකක් තියෙනවා..ඒ ටික පස්සෙ දන්නම්..මොකද ජොබ් එක කරන්නත් ඕනනේ මෙව අස්සේ.. යන්න යලුවනේ,,,
Read more ►

Thursday, August 9, 2012

Windows 7, 30 Days Trial එක දවස් 120කට නොමිලේ legally වැඩිකරගන්න

1 comments


අපේ ගොඩක් අය ආසයි Windows 7 Original ටික  දවසක් හරි use කරන්න,,,අපි හමෝම දන්න රහසක්  තමයි ඉන්දියාව අතුලු ගොඩක් ආසියාතික රටවල් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Pirate Copies කියන එක,,එහෙමත් නත්ත්නම් Crack Copies කියන එක..

හැබැයි අපි මේ කියල දෙන්න යන්නෙ Pirate කරන විදිහවත් Crack කරන විදිහවත් නෙවෙයි..Legal විදිහට ඔයා ලග  තියෙන Windows Copy එක දවස් 120 වෙනකන් භවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැන..අපි හමොඅම දන්නව Windows 7 Trial  Version  එක දවස් 30 න් Expire වෙනව කියල.එහෙම උනහම  අපි ඒක License කරන්න ඔනෙ නැත්නම්  අයින් කරන්න ඔනෙ (ගොඩක් අය මෙක දන්නෙ නැත්තෙ Crack  use කරන නිසයි )

අපි අද කරන්න යන්නෙ මෙ දවස් 30න් අහොසි වෙන එක දවස් 120ක් දක්ව ප්‍රමාද කරන විදිහයි...මතක තියාගන්න මේක 100% Legal   නිසා  බය වෙන්න ඔනෙ නැහැ ,,

OK කරලම බලමු

මුලින්ම ඔයාගෙ Computer එකට Windows 7 Install  කරන්න,,මතක තියාගන්න Install  කරන කොට License Key එකක් දෙන්නෙ නැතිව  තමයි ඉන්ස්ටල්ල් කරන්න ඔනෙ

දැන් දවස් 30 සම්පුර්න වෙනකන් කිසිම ප්‍රශ්නයක් නතිව මේක ඔයා උසෙ කරන්න..හරියටම දවස් ගනන ඉවර උනහම (0 උනාම)

පහල තියෙන Commands වලින් ඔනෙම එකක් Command Prompt එකේදි Type කරල Enter කරන්න 

(Command Prompt එකට යන්න (Start > Run ගිහින් cmd කියල type  කරල enter කරන්න )


sysprep /generalize

slmgr.vbs –rearm

rundll32 slc.dll,SLReArmWindows

slmgr /rearm


දැන් Computer එක Restart කරන්න

දන් ඔයාට තව දවස් 30ක් දක්වා Windows 7 Legal විදිහට  use කරන්න පුලුවන්  

නැවතත් දින 30 අවසනයෙ ඉහත පරිදිම නවත Activate කරගන්න පුලුවන්..මේ විදිහට කරන්න පුලුවන් 3 න් වතාවක් විතරයි ඔන්න,,

මට මේකෙ පලවෙනි cඔම්මන්ඩ් දෙක වඩ කලේ නහ,,නමුත් 3න් වෙනි එක වඩ කලා,,ඔයාලට ඒක වෙනස් වෙන්න පුලුවන්..එකේක cඔපීස් වලට ඒක වෙනස් වෙනවා..උත්සහ කරල බලල කියන්න අපිටත්..



Read more ►

Windows 7 Speed කරගන්න

3 comments

Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven  එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7  Install  කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත් පොඩ්ඩක් Performance අඩු වෙනව.ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි විදිහට ඔයලගෙ Windows 7 PC එකෙ Speed එක වඩි කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.මේ ටික අනුගමනය කරන ඔබට අස් පනාපිටම බලාගන්න පුලුවන් ඔයාගෙ PC එකෙ Performance  වඩි වෙන විදිහ..

Windows 7 Install කරන්න අවම ලෙස පහත දෙවල් තියෙන්න ඕන

  • 1GHz processor (32- or 64-bit)
  • 1GB of main memory
  • 16GB of available disk space
  • Support for DX9 graphics with 128MB of memory (for the Aero interface)
  • A DVD – R/W Drive

 ඔයාගෙ PC එකෙ DX 9 graphics card එකක් නහ කියල බය වෙන්න එපා.මොකද අපී බලාපොරොත්තුව ඵෙර්ෆොර්මන්cඑ මිසක් ලස්සන නෙවේනේ.. හැබැයි ඔයාට Aero experience  එක ඔනෙ නම් අනිවාර්යෙන්ම powerful graphics card එකක් Use කරන්න වෙනව,,,

 එහෙමනම් අපි එකින් එක පටන් ගමු වැඩේ කරන්න


Search Indexing Feature එක Disable කරන්න

Computer Icone එකෙ ර්‍ Right Click  කරල Manage තොරන්න
එතකොට එන Computer Management වින්ඩොව් එකෙන් Services and Applications තූරන්න
Services Click  කරන්න
ඔයාට ගොඩක් Services දකින්න ලබේවි
Windows Search කියන එක හොයාගන්නWindows Search එකේ Right Click  කරල Properties යන්න
ඔයට Windows Search Properties Window එක Open වේවි
Startup type කියන තනින් Disabled කියන එක දෙන්න
දැන් Apply  කරල OK කරන්න

  

 

Aero Theme එක Disable කරන්න

ඩෙස්ක්ටොප් එකේ Right Click කරල Personalize තොඅරන්න
Window Color  Tab එකට යන්න
Enable Transparency කියන Check Box එක Uncheck කරන්න ඊට පස්සෙ Open classic appearance properties for more color options කියන එකට Click කරන්න 

දැන් එන Window එකෙන් Standard හරි Basic theme එකක් දීල Apply කරන්න

 

 

Useless Visual Effects Disable  කරන්න 

Computer Properties යන්න
වම් පැත්තෙ list  එකෙන් Advanced System Settings යන්න
Advanced ටැබ් එක Select කරන්න
Performance කියන එක යටතෙ තියෙන Settings වලින් Custom තොඅරන්න
ලිස්ට් එකේ තියෙන ඔක්කොම Un tick කරල අන්තිම 4 විතරක් ඉතුරු කරන්න
දන් Apply  කරල Log Off  වෙල Log On වෙන්න

 

 

User account control (UAC) Feature  එක Disable කරන්න (Advanced Users ලට විතරක් මේක මම Recomond  කරනවා)

Control Pannel එකේ User Accounts and Family Safety ” > User Account. ඔපෙන් කරන්න
User Account Control ලින්ක් එක cලිcක් කරන්න
එතන තියෙන Slieder එක Never Notify පැත්තට Drag කරන්න
Ok කරල PC එක ‍Reboot කරන්න 

 

 

 Ready Boost Service Feature එක Setup කරන්

මේකට ඔයලට High Speed Pendrive එකක් ඕන වෙනවා..
Pen Drive  එක PC එකට Plug කරන්න
Computer open කරල Pen Drive එකේ Right Click කරල Ready Boost ගිහින් Use This Device  කියන Check Box එක Tick  කරන්න
ඔයාට පුලුවන් කොඉතරම් ඉඩ ප්‍රමානයක් Pen Drive එකෙන් Use කරනවද කියල Configure කරන්න
මේකෙදි වෙන්නෙ Pen Drive එකෙන් කොටසක් Ram  එක විදිහට Use කරන එකයි,,
 

 

භවිතා නොකරන Windows 7 Features අයින්  කරන්න

Control pannel එකෙන් Programs and Features යන්න

වම් පස අති Papne ලිස්ට් එකෙන් Turn Windows features on or off

යන්න Click කරන්න

දන් ඔබ භවිතා නොකරන සියලුම Features ටික Uncheck කරන්න
පසුව PC එක Restart කරන්න

 

 

Side Bar (Gadgets) එක  Disable කරන්න

Side Bar එකේ Right Click  කරල Properties යන්න
Start sidebar when Windows Starts කියන Check Box එක Uncheck කරන්න
 

 

 

Thumbnail Preview Feature එක Disable කරලFile Browsing එක Speed කරගන්න

Computer Double Click  කරල Organize මෙනු එකෙන් Folder and Search options යන්න
Files and Folders’ section එකේ View Tab යන්න

එතන තියෙන "Always show icons, never thumbnails" Check Box එක Tick  කරන්න 

OK  කරන්න

 

 

Power Plan  එක Change කරන්න

Control panel එකේ Power Options යන්න

Show Additional Plans කියන Down arrow එකට Click කරන්න

ඔබට පෙනේවි High Performance Power plan එක
මේක Activate කරන්න

 

 

Aero Peek and Aero Snap features ටික Disable  කරන්න 

Control Panel  එකේ "Ease of Access Center" Icon එක Double Click කරන්න

පහල තියෙන Make it easier to focus on tasks එකට Click  කරන්න

Prevent windows from being automatically arranged when moved to the edge of the screen කියන Check Box එක Uncheck  කරන්න

ඊට පස්සෙ එතනින් අයින් වෙලා
Task Bar එකේ Properties යන්න

"Use Aero Peek to preview the desktop " කියන Option එක Untick කරන්න



දැනට මේ ටික කරල බලන්න ඔයලා..තව ටිකක් මම වෙනම පොස්ට් එකකින් දානනම්,,,හැබැයි මතක තියාඅ ගන්න මේ ටික මම දැම්මෙ PC එකේ Performance   හිතන අයට විතරයි,,මොකද ලස්සනයි Performance එකයි දෙකම එක පාර තියාගන්න අමාරුයි..


Read more ►

Wednesday, August 8, 2012

වීඩියො Buffer වෙන එක Speed කරගන්න

1 comments

ඔයාලත් Internet එකෙන් Video එකක් බලන කොට මේ වදේට මුහුන දෙනවද..? අපේ රටේ නම් ඉතින් ඒක අහන්නත් දෙයක්ද නේද,, You Tube  එකෙ මොකක් හරි එකක් බලන්න ගියහම වඩිපුර බලන්න තියෙන්නෙ කරකෙන Buffering Indicator එකනේ,,,

ඉතින් අපි බලන්න යන Video එකෙ තියෙන ආකර්ෂනය පවා මේක නිසා නතිවෙලා යනව..අපේ ගොඩක් අය මේකට  තාවකාලික විසදුමක් විදිහට  කරන්නෙ Video එක Pause කරල තියල සම්පුර්නයෙන්ම Load  උනට පස්සෙ Play කරල බලන එකනෙ,, ඒකෙන් අපෙ කාලය පුදුම විදිහට අපතේ යනව,,

විශේෂයෙන් අපේ Dongles  Use කරන අය සහ Dialup Connections Use  කරන  අයට ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ..

මේ කරදරෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන් ක්‍රමයක් තමඉ මේ කියල දෙන්න යන්නෙ,,,මේක ගොඩක් අය Use කරන ක්‍රමයක්,,නමුත් දන්නෙ නැති  අය්ට තමයි මේ උදවුව ..

අපිට පුලුවන් සමහර Softwares use කරල මේ Buffer වෙන එක ටිකක් Speed කරන්න

අද මම ඔයලට දෙන්න යන්නෙ එහෙම Software එකක් තම්යි,,මෙකෙ නම තමයි Speed Bit Video Accelerator

Speed Bit Video Accelerator 
එක Use කරන කොට Buffering speed එක 5 ගුනයකින් විතර වඩි වෙනව කියල තමයි මෙක හදල තියෙන අයනම් කියන්නෙ,,

අපිට Versions දෙකකින් මේක් ගන්න පුලුවන්,, එකක් Free Version  එක අනික තමඉ ඔබට මිලදී ගන්න පුලුවන් Version එක,, මගෙ අදහස නම් සාමන්ය කෙනෙකුට Free Version  එක හොදටම ඇති ..මොකද v ගන්න එකෙන් ඔයලට ඔනේනම් Full HD  විදිහට බලන්නත් පුලුවන්..

පහත සදහන් ඕනම OS එකක් එක්ක මේක හොදට හොදට වැඩ කරනව

Windows 7 / Vista (all) / XP / 2003 / Windows 2000

ඵහත ස්දන ඕනම Browser  එකක් එක්කටත් මේක් Support කරනව,,

Google Chrome, Internet Explorer 9 / 8 / 7 / 6, FireFox 3 / 2, Safari, Opera, Netscape, Maxthon, AOL, Flock
එහෙමනම් මෙන්න මෙතනින් Download කරගෙන ඔයලගෙ කරදරෙ අඩු කරගන්න..


Read more ►

Tuesday, July 31, 2012

Internet speed එක අඩු අයට

0 comments



Internet speed එක අඩු එක හමෝටම තියෙන ප්‍රශ්නයක්නේ...මම අද  ඔයලට දෙන්න යන්නෙ පොඩි Script එකක්,,මේකෙන් ඔයගෙ Computer එකෙ Registry එකී TCP/IP Settings පොඩ්ඩක් විතර වෙනස් කරනව,,,ඒ නිසා ඔයගෙ Copmuter එක LAN එකක එහෙමත් නෑත්නම් Network එකකට Connect කරල තියෙනවනම් මේක කරන්න යන්න එපා..ගෙදර තියෙන Personal Computer එකට හරි  ඔයාගෙ Lap Top එකට හරි මේක Add කලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නහෑ..

එහෙමනම් මෙන්න  Script එක


[HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentControlSe t\Servic es\Tcpip\Parameters ]
"SackOpts"=dword:00000001
"TcpWindowSize"=dword:0005ae4c
"Tcp1323Opts"=dword:00000003
"DefaultTTL"=dword:00000040
"EnablePMTUBHDetect"=dword:00000000
"EnablePMTUDiscovery"=dword:00000001
"GlobalMaxTcpWindowS ize"=dword:0005ae4c

මේක Copy කරල Note pad එක Open කරල එකට Paste කරන්න

ඊට පස්සෙ කෑමති Name එකකින් Registry File  එකක් විඩිහට Save  කරන්න ( කෑමතිනමක් දීලා Name එක අගට .reg කියල දෙන්න Save කරන කොට )

උදහරනයක් විදිහට


speed.reg  විදිහට නම දීලා  Save කරන්න

දන් ඔය  ෆිලෙ එක Double Click  කරල Computer එක Restart කරල බලන්න






Read more ►

Sunday, July 29, 2012

Laptop එකෙන් Wi Fi Hotspot එකක්

0 comments


ඔයාට Lap Top  එකක් තියෙනවද...එහෙනම් මෙන්න කරල බලන්න වෑඩක්..අපිට ඉන්ටෙර්නෙට් Connection  එකක් Share  කරගන්න ඕන උනහම ගොඩක් වෙලාවට කරන්නෙ ‍Router  එකක් අරගෙන වෑඩෙ කරන එක..එහෙම කරන්න ගියහම අපිට යම් ආකාරයක මුදලක් ඒ සදහ වෑය වෙනව...අ

ද අපි ඉගෙන ගන්න යන්නෙ බොහොම වටින කියනා විදිහකට ඕනම කෙනෙකුට තමන්ගෙ Windows 7 Lap Top  එකෙන්ම Wi Fi Hotspot එකක් හදගෙන Internet Share කරගන්නෙ කොහොමද කියලයි මෙකෙ තියෙන වදගත් කම තමයි කිසිම අකරයක Router  එකක් ඔබට මිලදී ගන්න ඕනෙ නෑති වීම...කෙලින්ම තමන්ගෙ Windows 7 Lap Top එකෙන්ම තමන්ට තියෙන ඕනම ආකරයක Internet  Connection එකක් Share කරගන්න පුලුවන් ඔබ සතු ඕනම අකරයක i Phone,i Pod,Lap Top,Mobiles වල්ට ඔයගෙ Lap Top එකෙන් හදන Wi Fi Hotspot එකෙන් Connection  එක දෙන්න පුලුවන්,,

එහෙමනම් අපි බලමු කොහොමද ඔයගෙ  Lap Top එක Wi Fi Hotspot එකක් කරන්නෙ කියල

මේ  වෑඩෙට අපි Use  කරනව Software එකක් ඒක ඔයට මෙතනින් Download කරගන්න පුලුවන්

මෙතනින් Download කරගන්

මෙක Download කරල Install  කරගත්තට පස්සෙ පහත පිලිවෙලට ඉතුරු වෑඩ ටික කරන්න



System Tray එකේ තියෙන “ connectify “   කියන Icon එකට Click කරන්න

Settings  Section එකට ගිහින් Wi Fi Network  එකේ Name එකයි Password එකයි දෙන්න


ඊට පහලින් තියෙන තෑනින් ඔයගෙ Network Type එක දෙන්න


අවසානයෙදී "Start Hotspot" කියන Button එක Press කරන්න


එහෙමනම් දන් ඔබෙ Connection  එක Ready,,,

කරන්න තියෙන්නෙ ඔබෙ Mobile එකෙන් හෝ වෙනත් Wi Fi Enable Device එකකින් ඔබෙ අලුත් Hotspot  එකෙ Connection Name එක Search  කරල Connect වෙන්න තමයි,,ඉල්ලන කොට Password එක දෙන්න ,,,

හරිම ලේසියි පහසුයි...

කියන්නකො අපිට මොක්ද උනෙ කියල..

එහෙමනම් ඔබට ජය .... !


Read more ►

Wireless Connection එක කවුද Use කරන්නෙ කියල බලාගන්න

1 comments




කමතිද බලගන්න කවුද ඔයගෙ Wireless Connection  එක Use කරන්නෙ කියල...බොහො විට අපි හිත්නව Wireless Connection එකට හොද Password එකක් දම්මම එක හොදටම ප්‍රමානවත් කියල,,නමුත් අද තියෙන සමහර තාක්ෂනික උපක්‍රමත් එක්ක Wireless Connection එකක් Hack කරන එක කරන්න කෙනෙකුට බෑරි  කමක් නෑහෑ..එක නිසා ගොඩක් හොදයි අපි සෙවිල්ලෙන් ඉන්න එක,, මෙක බොහෝ විට ගොඩක් දෙනෙක්ට වෑදගත් වේවි.. මොකද පිටස්තර අය ඔයගෙ Network  එක Use  කරනවනම් ඒක ඔයාගෙ Network එකෙ Performance වල්ට අනිවර්යෙන් බලපාන නිසා.




අද මම ඔබට හදුන්වා දෙන Software එකෙන් ඔබට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්..උදාහරන විදිහට


Network  එක Scan කරල Use කරන්නෙ කවුද කියල ඔබට බලගන්න පුලුවන්

ඒ වගෙම ඔයට එන Result එක  විවිධ Formats වල්ට Export කරල (.xml, .txt..Etc... ) Save  කරගන්නත් පුලුවන්...

අනික තමයි මේක Windows 7 ,Vista අතුලු බොහොමයක් Operating Systems වල 64 සහ 32 යන ඔනම වර්ගයක Run කරන්නත් පුලුවන්





 මෙන්න මෙතනින් මේක Download  කරගන්න

250 KB වගෙ File එකක්,, ඒ තරම් විශාල File එකක් නෙවෙයි 

දන් ඒක Extract කරල Install කරගන්න
 

Software එක Run කලහම ඔයට පෙනෙවි Network එක Scann කරගන්නෙ කොහොමද කියල
 

එන Result එක Select කරල “Save selected Items” button.එක Click  කලහම  Result එක Save  කරගන්න පුලුවන් 

රෙසුල්ට් එකෙන් ඔබට IP Address, MAC Address , device’s Name සහ Manufacturer. වගෙ දේවල්  ලෙසියෙන්ම අදුනා ගන්න පුලුවන් 


ලෑබෙන Result එක පොඩ්ඩක් Study කලහම ඔයට පුලුවන් Network එකට Unauthorized Access එකක් තියෙනවද  කියල අදුනගන්න
Read more ►
 

Copyright © Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger