Wednesday, September 19, 2012

Online File Storage එකක්

2 comments
අපි කලින් ලිපියෙදි කතා කලේ Cloud Computing ගැනනේ,,ඉතින් ඔය කියන Cloud Computing System එකෙන්ම තවත් වැඩක් කරගන්න විදිය තමයි මේ කියන්න යන්නේ,,අපිට ගොඩක් වෙලාවට වෙන වැඩක් තමයි අපි Computer එකේ තියගෙන ඉන්න ගොඩාක් වටින කියන Files Computer එකේ හරි Hard Disk එකේ හරි මොකක් හරි අවුලක් උන ගමන් අතුරුදහන් වෙන එක,,මේකෙදි සමහරවිට අපිට අතිශය වැදගත් Files සම්පූර්ණයෙන්ම උනත් අහිමි වෙන්න පුලුවන්.. ඉතින් එහෙම නොවෙන්න නම් අපි කරන්නෙ අපේ වටින Files Folders Backup කරල තියාගන්න එක,Backup කරන්න අපි කරන්නේ මේව Pen Drive එකකට හරි DVD එකකට Write කරල අරන් තියාගෙන ඉන්න එක,,නමුත් මේව ගැනත් ගොඩක් ලොකු විස්වාසයක් තියාගන්න...
Read more ►

Tuesday, September 11, 2012

ඔබට නොමිලේ cloud computing අත්දැකීමක්

2 comments
මුලු ලොකෙම තියෙන තාක්ෂනික කාරනා ඉතාමත් සීග්‍ර විදිහට වෙනස් වීගෙන යන මේ කාලෙ ගොඩක් උදවිය කතා බහ කරන කාරනාවක් තමයි මේ Cloud Computing කියන එක..පුද්ගලයෙකුගෙ හෝ ආයතනයක දිනපතා පරිගනක අවස්‍යතා සාමාන්‍ය සැබෑ ලෝකයේ සිට Virtual තත්වයකට ගෙන යාම තමයි මේ Cloud Computing වලින් කරන්නේ,,හැබැයි මෙහෙම කරන්නේ මෙක හුදෙක්ම අලුත් තාක්ෂනයක් නිසා නෙවෙයි,,මේ තුලින් ලැබෙන අසීමිත ප්‍රතිලාභ සහා සාපේක්ෂව Cost එක පවා අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් නිසයි. ඉතින් එහෙම ලෝකෙක ඉන්න අපිට Cloud Computing පිලිබද පුන්චි හරි අත්දැකීමක් ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි අද අපි මේ බලාගන්න යන්නේ,,ඇත්තටම කියනව නම් මෙක පුන්චි ක්‍රමයකුත්...
Read more ►

Monday, September 10, 2012

ආයතනයේ Data Mangment වලට විශේෂ කරුණු

1 comments
මොනවද මේ Data කියන්නේ,,මේ ගැන ලොකුවට කතා කරන්න මේ කලෙ නම් එතරම්ම ඕන නැහැ..මොකද අද පුන්චිම ලමයගෙ ඉදන් වැඩිහිටිය වෙනකන් හමෝම වැඩ කරන්නේ මේ Data එක්ක නිසා,,අන්තර්ජාලය භාවිතා කරන ඕනම කෙනෙක් කුමක් හෝ යමක් Download කරනවා ඉතින් එහෙම Download කරන්නෙත් Data ම තමයි,,ඔබ  දන්නවා මේ Data තමයි අපේ වර්තමාන ලෝකේ ඉහලම වටිනා කම හිමි වෙන තොරතුරු (Infromations) බිහි කරන්නේ කියලා..ඉතින් අද අපි මේ කතා බහ කරන්න යන්නේ මොන වගේ කාරනාවක්ද කියලා ඔබට මම ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නැහැ,මේ ලිපිය ගොඩාක් ම වැදගත් වෙන්නේ ආයතනයක Network and Systems Administrators ,Engineers විඩිහට වැඩ කරන අයට සහ තමන්ගෙම ආයතනයක් පවත්වාගෙන...
Read more ►

Thursday, September 6, 2012

IT වෘත්තිකයෙකු ලෙස ඔබ සතු විය යුතු නවතම කුසලතා

4 comments
මෙක ටිකක් විතර වෙනස් කාරනාවක්..අද අපි දන්න හැමෝම IT Field එකේ ජොබ් එකක් කරන්න අසාවක් තියෙන අයට කියන්නෙ ඒ සදහා ගැලපෙන Certification  එකක් හරි උසස් හැදැරිමක් කරන්න කියලයි..මේක ඇත්ත වශයෙන්ම විය යුතු අනිවාර්ය දෙයක්..ඒ වගේම වර්තමානයේ ලෝකය වෙනස් වන ආකාරය සමග ඔබද එයට ගැලපෙන කුසලතා අත්කරගෙන සිටිය යුතු වීම තුල හොද ඉදිරි ගමනක් නිර්මානය කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා.. ඉතින් මෙහෙම හැම දෙයක්ම කරගෙන යන අතරතුර ඔබ විසින් දැනගත යුතු වර්තමාන ලොකයේ IT වෘත්තිකයකුගෙන් බලාපොරොත්තු වන විශේෂ කුසලතා කිහිපයක් ගැන තමයි අද මම කියන්න යන්නේ,,,මේක අතිශය වටින කාරනයක් වෙන්නේ මේ සම්බන්දව කිසිම තැනක කිසිදු ස්දහනක්...
Read more ►

Sunday, August 26, 2012

කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නෙ,,

2 comments
යාලුවනේ මේ කතාව IT වලට එන්න හිතාගෙන ඉන්න අයට වගේම IT වල ජොබ් එකක් ස්ටාර්ට් කරපු අයටත් ටිකක් වැදගත් වෙයි..මොක්ද අපෙ රටේ මේ ගැන සින්හලෙන් කතා කරන සහ දැනුම ලබාගන්න තියෙන අවස්තා විරල නිසයි,,එහෙමනම් අපි බලමු කවුද මේ Computer Systems Administrator කෙනෙක් කියන්නේ කියලා.. මේ තනතුර අපිට Computer system administrator, IT systems administrator, systems administrator, Systems and Network  Administrator හෝ sysadmin වගේ විවිද විදිහට අහන්න ලැබෙනවා..මොහු ගේ ප්‍රධාන වගකීම තමයි Computer System එක සහ Network එක Maintain  සහ Operate කිරීම.මේ අතර තුර Sysadmin කෙනෙකුගේ දවසේ රාජකාරීන් ආයතනයෙන් ආයතනයට...
Read more ►

Saturday, August 25, 2012

මොකක්ද මේ CCNA ....?

2 comments
Computer Networking ගැන කතා කරන කොට ඉහලින්ම සදහන් වෙන Certification  එකක් තමයි CCNA කියන්නෙ.. Computer Network  කියන ෆීල්ඩ් එක තමන්ගෙ Career එක කරගන්න කැමැත්තෙන් ඉන්න අයට හැමෝම කියනවා එහෙනම් CCNA  කරන්න කියල..ඒත් ගොඩක් අයට CCNA කියන්නෙ මොකද්ද කියල idea එකක් එන්නේ Certification  එකට study කරන්න පටන් ගත්තට පස්සෙ තමයි..ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලම ඒ ගැන දැනගන්න ඕන අයට තමයි මෙ පොස්ට් එක,, CCNA  කියන්නේ මේ Certification  එකේ short form එක,CCNA  කියන එකේ අදහස තමයි,,Cisco Certified Network Associate කියන එක,, මේ Certification  එක issue කරන්නේ ලොකෙ Networking...
Read more ►

Friday, August 17, 2012

Services නවත්තල Speed වෙමු

0 comments
අද මගේ පොස්ට් එක Windows 7 use කරන අයටයි..අපේ Windows 7 Computer එකේ අපිට නිතරම භාවිත කරන්න අවස්ය නොවන සහ බොහෝ විට භාවිතා නොකරන සමහර Services අපි Disable කලොත් ගොඩක් දැනෙන විදිහට Computer එකේ speed එක වැඩි වෙනවා...ඉතින් අද අපි කරන්න යන්නෙ එහෙම වැඩක්..මෙතැනින් ඔයාලට මම පෙන්නලා දෙන List එක හොදට බලලා තමන්ගෙ Usage එකට අනුව අනික් එවා Disable කරලා දාන්න,,, කියන්න දෙයක් තියෙනවා..මතක තියාගන්න මේ Services Disable කරනවට වඩ්ඩ හොදයි Manual කියන තත්වෙන් තියන එක,,,එහෙම කලහම Windows වල්ට මේව අවස්ය උනොත් විතරක් එයා මේව Enable කරගන්නවා.. Application Experience Computer Browser (නෙට්වොර්ක් එකකට cඔන්නෙcට්...
Read more ►

මේ දවස් වල ලෝකෙ ඉහලම ඉල්ලුම තියෙන Certifications

1 comments
අපිට එකෙක Companies එක්ක වැඩ කරන කොට..විවිද technologies use කරනකොට ගොඩාක් experience ලැබෙනවා..ඉතින් එහෙම හෙමින් හෙමින් ඉස්සරහට යන අපේ හමෝටම ටිකක් විතර වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ.. අපි දන්නවා ජොබ් එකකට යන්න කලින් හරි ජොබ් එකක් කරන ගමන් හරි අපේ ගොඩාක් යලුවෝ දිගටම ඉගෙන ගන්නව,,ගොඩක් අය කැමතියි අද කාලෙ ගොඩක් ම ඉල්ලුමක් තියෙන certifications ටිකක් හදාගන්න,,,ඉතින් එහෙම අයට මේ ලිපිය කිය්වුවම පොඩි අදහසක් ගන්න පුලුවන් වේවි,, ලෝකෙ ඉහලම ඉල්ලුමක් තියෙන Certification එකක් තමයි CCIE (Cisco Certified Internetwork Expert) කියන්නෙ,,මෙතන මම සදහන් කරන්නෙ මේ දවස් වල situation එක අනුව ඔයාල...
Read more ►

Thursday, August 9, 2012

Windows 7, 30 Days Trial එක දවස් 120කට නොමිලේ legally වැඩිකරගන්න

1 comments
අපේ ගොඩක් අය ආසයි Windows 7 Original ටික  දවසක් හරි use කරන්න,,,අපි හමෝම දන්න රහසක්  තමයි ඉන්දියාව අතුලු ගොඩක් ආසියාතික රටවල් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Pirate Copies කියන එක,,එහෙමත් නත්ත්නම් Crack Copies කියන එක.. හැබැයි අපි මේ කියල දෙන්න යන්නෙ Pirate කරන විදිහවත් Crack කරන විදිහවත් නෙවෙයි..Legal විදිහට ඔයා ලග  තියෙන Windows Copy එක දවස් 120 වෙනකන් භවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැන..අපි හමොඅම දන්නව Windows 7 Trial  Version  එක දවස් 30 න් Expire වෙනව කියල.එහෙම උනහම  අපි ඒක License කරන්න ඔනෙ නැත්නම්  අයින් කරන්න ඔනෙ (ගොඩක් අය මෙක දන්නෙ නැත්තෙ Crack ...
Read more ►

Windows 7 Speed කරගන්න

3 comments
Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven  එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7  Install  කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත් පොඩ්ඩක් Performance අඩු වෙනව.ඉතින් මම ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි විදිහට ඔයලගෙ Windows 7 PC එකෙ Speed එක වඩි කරගන්න පුලුවන් ක්‍රම ටිකක්.මේ ටික අනුගමනය කරන ඔබට අස් පනාපිටම බලාගන්න පුලුවන් ඔයාගෙ PC එකෙ Performance  වඩි වෙන විදිහ.. Windows 7 Install කරන්න අවම ලෙස පහත දෙවල් තියෙන්න...
Read more ►

Wednesday, August 8, 2012

වීඩියො Buffer වෙන එක Speed කරගන්න

1 comments
ඔයාලත් Internet එකෙන් Video එකක් බලන කොට මේ වදේට මුහුන දෙනවද..? අපේ රටේ නම් ඉතින් ඒක අහන්නත් දෙයක්ද නේද,, You Tube  එකෙ මොකක් හරි එකක් බලන්න ගියහම වඩිපුර බලන්න තියෙන්නෙ කරකෙන Buffering Indicator එකනේ,,, ඉතින් අපි බලන්න යන Video එකෙ තියෙන ආකර්ෂනය පවා මේක නිසා නතිවෙලා යනව..අපේ ගොඩක් අය මේකට  තාවකාලික විසදුමක් විදිහට  කරන්නෙ Video එක Pause කරල තියල සම්පුර්නයෙන්ම Load  උනට පස්සෙ Play කරල බලන එකනෙ,, ඒකෙන් අපෙ කාලය පුදුම විදිහට අපතේ යනව,, විශේෂයෙන් අපේ Dongles  Use කරන අය සහ Dialup Connections Use  කරන  අයට ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ..මේ කරදරෙන් ටිකක්...
Read more ►

Tuesday, July 31, 2012

Internet speed එක අඩු අයට

0 comments
Internet speed එක අඩු එක හමෝටම තියෙන ප්‍රශ්නයක්නේ...මම අද  ඔයලට දෙන්න යන්නෙ පොඩි Script එකක්,,මේකෙන් ඔයගෙ Computer එකෙ Registry එකී TCP/IP Settings පොඩ්ඩක් විතර වෙනස් කරනව,,,ඒ නිසා ඔයගෙ Copmuter එක LAN එකක එහෙමත් නෑත්නම් Network එකකට Connect කරල තියෙනවනම් මේක කරන්න යන්න එපා..ගෙදර තියෙන Personal Computer එකට හරි  ඔයාගෙ Lap Top එකට හරි මේක Add කලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නහෑ.. එහෙමනම් මෙන්න  Script එක [HKEY_LOCAL_ MACHINE\SYSTEM\ CurrentControlSe t\Servic es\Tcpip\Parameters ] "SackOpts"=dword:00000001 "TcpWindowSize"=dword:0005ae4c "Tcp1323Opts"=dword:00000003 "DefaultTTL"=dword:00000040 "EnablePMTUBHDetect"=dword:00000000 "EnablePMTUDiscovery"=dword:00000001 "GlobalMaxTcpWindowS...
Read more ►

Sunday, July 29, 2012

Laptop එකෙන් Wi Fi Hotspot එකක්

0 comments
ඔයාට Lap Top  එකක් තියෙනවද...එහෙනම් මෙන්න කරල බලන්න වෑඩක්..අපිට ඉන්ටෙර්නෙට් Connection  එකක් Share  කරගන්න ඕන උනහම ගොඩක් වෙලාවට කරන්නෙ ‍Router  එකක් අරගෙන වෑඩෙ කරන එක..එහෙම කරන්න ගියහම අපිට යම් ආකාරයක මුදලක් ඒ සදහ වෑය වෙනව...අ ද අපි ඉගෙන ගන්න යන්නෙ බොහොම වටින කියනා විදිහකට ඕනම කෙනෙකුට තමන්ගෙ Windows 7 Lap Top  එකෙන්ම Wi Fi Hotspot එකක් හදගෙන Internet Share කරගන්නෙ කොහොමද කියලයි මෙකෙ තියෙන වදගත් කම තමයි කිසිම අකරයක Router  එකක් ඔබට මිලදී ගන්න ඕනෙ නෑති වීම...කෙලින්ම තමන්ගෙ Windows 7 Lap Top එකෙන්ම තමන්ට තියෙන ඕනම ආකරයක Internet  Connection එකක් Share...
Read more ►

Wireless Connection එක කවුද Use කරන්නෙ කියල බලාගන්න

1 comments
කමතිද බලගන්න කවුද ඔයගෙ Wireless Connection  එක Use කරන්නෙ කියල...බොහො විට අපි හිත්නව Wireless Connection එකට හොද Password එකක් දම්මම එක හොදටම ප්‍රමානවත් කියල,,නමුත් අද තියෙන සමහර තාක්ෂනික උපක්‍රමත් එක්ක Wireless Connection එකක් Hack කරන එක කරන්න කෙනෙකුට බෑරි  කමක් නෑහෑ..එක නිසා ගොඩක් හොදයි අපි සෙවිල්ලෙන් ඉන්න එක,, මෙක බොහෝ විට ගොඩක් දෙනෙක්ට වෑදගත් වේවි.. මොකද පිටස්තර අය ඔයගෙ Network  එක Use  කරනවනම් ඒක ඔයාගෙ Network එකෙ Performance වල්ට අනිවර්යෙන් බලපාන නිසා. අද මම ඔබට හදුන්වා දෙන Software එකෙන් ඔබට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්..උදාහරන විදිහට Network  එක Scan...
Read more ►

Pen Drive එකේ Copy වෙන වේගෙ වෑඩි කරගන්න

6 comments
අපි දන්නව බොහො විට Pen එකකින් PC එකට හො PC එකෙන් Pen එකකට File එකක් Copy කරන කොට එකෙ Speed එක සපෙක්ශව අඩුයි,,,මේක සමහරුන්ට හරි කරදරයක්..මොකද PC එකෙම File එකක් වෙන තනකට Copy කරන කොට යන Time  එකට වඩා වෑඩ් Time එකක්  Pen එකට Copy කරන කොට  වෑය වෙනව,,,එහෙමනම් මෙ ක්‍රමේ අද කරල බලන්න මොකද වෙන්නෙ කියලා මුලින්ම Pen එක PC එකට Plug කරන්න My Computer Open කරල Pen එකෙ Right Click ක් කරල Properties යන්න Hardware Tab එකට Click  කරන්න එකෙ තියෙන ලිස්ට් එකෙන් ඔයගෙ Pen එක Select කරල Properties තොරන්න දන් Policies Tab එකට යන්න ඔයට පෙනෙවි Selections  දෙකක් තිබෙන බව Default Selection ...
Read more ►

ඔනෑම දෙයක් Download කරගන්න

2 comments
මෙක මගෙ ගොඩක් යලුව්න්ගෙ ඉල්ලීමක්..හමොටම තියෙන අසාවක් තමයි තමන්ටම කියල මොනව හරි Download  කරගන්න එක,,,මෙක කරන කොට අපිට තව ප්‍රශ්නයක් එන්ව.,එ තම්යි ගොඩක් Download Sites වල අපි Account එකක් හදුවොත් තමයි Download කරන්න පුලුවන් වෙන්නෙ,,ඉතින් මෙ කරදරෙන් මිදිල තමන්ගෙ පඩුවෙ මොන්ව හරි Download කරගන්න පුලුවන් විදිහක් තමයි අද මම කියල දෙන්න යන්නෙ,,, මම ඔයාලට අද දෙන්නෙ ගොඩක් දුර්ලබ premium User Names and Passwords ටිකක්..පහත සන්දහන් වෙන Sites වලට ගිහින් මෙ Premium Accounts වලින් ඔයලට ඔන දෙයක්  Download කරගන්න නිදහස මම ඔයලට දෙන්න යන්නෙ,,,එහෙමනම් වෑඩෙට  බහිමු නෙද .. Films පහසුවෙන්...
Read more ►

Saturday, July 28, 2012

Recycle Bin එක Rename කරන්න

1 comments
මේක අපි කියල දෙන්නේ නිතරම තමන්ගේ අවට වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්න අයවලුන්ට..මොකද හැමදාම දකින දේට වැඩ ටිකක් වෙනස් දෙයක් දැක්කම යාලුවෙක් උනත් පුදුම වෙනවනේ නේද,,,එහෙනම් අපි බලමු Recycle Bin එක Rename  කරන්නේ කොහොමද කියල.. කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක් එහෙනම් කරලම බලමු... මේ වැඩේ කරන්න අපිට Registry  එක Edit කරන්න වෙනවා,,එක නිසා අනිවාර්යෙන්ම වැඩේ පටන් ගන්න කලින් Registry  එකේ Backup එකක් අරන් තියාගන්න එක නුවනට හුරුඉ,,, Windows Registry Editor  එක ඔපෙන් කරගන්න මුලින්ම Start --> Run ගිහින් regedit කියල Type කරලා Enter කරන්න..දැන් ඔබට ලැබෙන වින්ඩොව් එකෙන් තමි අපි...
Read more ►

Friday, July 27, 2012

Windows XP ඔරිජිනල් ද කියල බලාගන්න

1 comments
ඔබ පරිගණකයක් මිල දී ගන්න විට ඔබේ පරිගණක සපයන්නා ගෙන් ඔබ ඉල්ලා සිටියේ Original Windows XP Install  කර දෙන ලෙසද..අද බොහෝ අවස්ථා වලදී පාරිභෝගිකයන් රැවටීමට ලක් වෙන අවස්ථාවක් තමි Original Windows XP යි කියා Pirate  Copies මගින් Windows XP Instal කොට විකිණීම නමුත් ඔබ ඔඋන්ට ගෙවීමේදී Original Windows සඳහා වන මුදලද ඔව්න් විසින් අය කරනු ලැබේ අද අපි ඔබට ලග දෙන ඉඟියෙන් ඔබට පුළුවන් Original යි ඔබට පවසා Install  කොට දුන් ඔබේ Windows XP  operating system එක සැබවින්ම Original Windows ද කියා හඳුනා ගැනීමට කරන්න තියෙන්නේ ඉතාම පහසු දෙයක්   Start --> Run ගොස් පහත පරිදි...
Read more ►

Sunday, July 22, 2012

A lot of Free In Internet

0 comments
Hi dear friends today I have decided to give you some useful links that you can use to have fun with free stuffs on internet..this is an amaizing collection of things that you have to use in your day today life..The most important thing is these websites and blogs will help you to improve your performance in IT field and improve your computer performance in PC Field :D Ok lets get start it.. 10 Free Server & Network Monitoring Tools  Free thousands of Creative Fonts  Contains freeware, demo and shareware programs  Free XP Themes Free Wireless Security...
Read more ►

Tuesday, June 12, 2012

E mail Configurations on Apple i pad

0 comments
 Hi dear friends this time I changed my topic in to Apple as most of the users changing in to mobile computing area.So Apple i pad is a populer tablet computer ever found by the industry.Apple i OS is very user friendly.That is the OS running on i pad.But some users getting difficulties when configuring some features.This tips will help you to do some advanced configurations on the i pad Mail configurations. Setting up a Microsoft Exchange email Account Go to Settings --> Mail, Contacts, Calendars. Tap Add Account, then tap Microsoft Exchange.you can contact your service...
Read more ►

Monday, June 11, 2012

How to find all the Drivers (Driver Pack) for Windows 7

1 comments
Hi friends .. This will be a useful link for you,,also this is a request came to me by Rogess Kalamen from Bangladesh to let him know about a good driver pack to use in windows 7 computers..there are lots of driver packs on the internet to download.Its better to have a sure place to download these driver packages.here I have mentioned few places that you can use to download directly to your computer.You should have to install a torrent software before you start download these driver packs..Use following links to download one of the torrent software to  your computer,.. Bit Torrent U...
Read more ►
 

Copyright © 2025 Network and Systems සිංහලෙන් Design by O Pregador | Blogger Theme by Blogger Template de luxo | Powered by Blogger